රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

සතුටින් ඉන්නවා නම් මටත් සතුටින් ඉන්න පුලුවන්

ඔයා සතුටින් ඉන්නවා නම් මටත් සතුටින් ඉන්න පුලුවන් ඒ ඔයා මගේ නිසා... 
ඔයා අ‍ඬනවා නම්, මාත් අඬනවා..........
ඒ ඔයා අඬන දිහා මට බලාගෙන ඉන්න බැරි නිසා...
ඔයා හිනාවෙනවා නම්, මාත් හිනාවෙනවා.......
ඒ මගේ හිනාව තියෙන්නේ ඔයා ගාව නිසා....
අද මම ගොඩාක් සතුටින් ඉන්නේ ......
ඔයා මට 'ආ ද ර ය' කරන නිසා.......
♥ k
Kalpani Nisansala Gamage

0 comments:

Post a Comment