රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

කුමරුනී පැමිණෙන්න

උන්මාද චිත්‍රා මමයි
කුමරුනී පැමිණෙන්න
එක් ටැමට වී තවම
මඟ බලා සිටිනෙමී...
නුඹව දැක ගන්න මම
මඟ බලා සිටිනෙමී
නුඹ සමඟ යන්න මම
මඟ බලා සිටිනෙමී..........♥ kc


Kalpani Nisansala Gamage

0 comments:

Post a Comment