රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

ආත්මාර්ථය......

ආත්මාර්ථය......
෴___________________෴

දෙදෙනෙකුගෙ අසුනේ
එකෙක් ඈවිදින් වෑටුනේ
බූරු ඇද ඇරුනේ
අනෙකකාට ඉඩ නෑහෑනේ

බූරුවෝ පුත්තලම්
නොවෙති මෙතරම් අවලම්
අනෙකාට ඉඩ නෑතිනම්
රටක් කෙලෙසක පෙරට යානම්....

෴___________________෴
''විප්ලවයට ජය වේවා !!!!!''
෴෴ චේ ෴෴
චේ ගුවේරා

0 comments:

Post a Comment