රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

~~~ ඉරිසියාකාර හිනාව ~~~

‎.
හීන පුරවන්න එපා තව සුදු හාමිනේ
මම කෑගහල කියන්නේ කොහොමද
ජීවිතේ ලොකු ගහක්
මම එක අත්තක එල්ලිච්ච මා වවුලෙක්
කෑගහනවා ඇරෙන්න වෙන කතාවක් කොහෙද

විතීර්ණ ලෝකේ ඔයා වෙනුවෙන් එක සුසුමක් වත්
ඉතිරි නෑ දැන්
හැඬුවට නුඹ තැවුනට නුඹ
වැසී ඇති මගෙ සවන් වලට ඇහෙන්නේ නෑ නේ ...???

~~~ ඉරිසියාකාර හිනාව ~~~

0 comments:

Post a Comment