රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

අසම්මත සම්මතය

අසම්මත සම්මතය

පුරගනන් වෙත ඇදීගියමුත් සැපක් නෑ කියලා
ගැහැනු කවරෙද වරදෙ නොබැදෙන සිතට කාවැදිලා
ගියා මම සුරපුරක බිහිවුන සුරගනක් සොයලා

වදන් පදමට ගොතා ශනිකෙට දෙව්ලොවක් හදලා
ගියා දෙදෙනා දිනක දෙව්ලොව සැප බලමු කියලා
කරපු තොවිලයෙ අවසනට පෙර ඇයම වෙන්වීලා
එපා හමුවෙනු යනෙනු ඈතට නුබ හොදයි කියලා
දිනක කීවා දෙතොල් මතුරා ඈ සිනාසීලා

මටත් මොකටද කිලු‍ටු මල් යැයි ගතින් විමසාලා
මාස සති දින ගෙවී ගිය පසු ඇමතුමක් දීලා
මමම ඇසුවා ඉතින් කොහොමද අනේ නුබ කියලා
මම පවුල් දැන් නමුත් ඉනු බෑ නුබ නැතුව කියලා
ඇයම කීවා පරන කටින්ම මතින් මත්වීලා
-----------හ්ම්ම්ම්ම්ම්ම්ම්---​-------------------
ඉතින් දැන් මන් කියනු කෙලෙසද
මම බැදලා කියලා..................!!!


Sameera Lakshitha Fernando

1 comments:

niyamai machan

 

Post a Comment