රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

කෝටියක් සංවර ශීල

සිල් පහක් 
රකිනු බැරි මම
අරින්නම් පලු
ඇතැමුන්ගේ
පේ වෙලා රකින්නට
කෝටියක් සංවර ශීල
බැරිවෙන කොට
දාලම දුවන්න


Hansaka Wickramasinghe

0 comments:

Post a Comment