රූ_று_Ru

ආයුබෝවන්_நல்வரவு_welcome

ආයාචනා

ජීවිතයේ සර්තස බව
අභියස හිද පහදන්නට
සිත් පොඩිවුනු ගං ඉවුරේ
වන මල් සුවදට හමන්න
මාල වළලු පොඩි එවුන්ට
සද මඩලින් රැගෙන එන්න
වරා මලට රහස් කියා
වියත් සරිය සපත වන්න
හිරැට කලින් අවදි වෙලා
සත හට පෙර මං කියන්න
පෙරැම් දමින් ඔද වැටිලා
කෙදිනද බිම එලිය වන්නේ


Pkd Premathilake

1 comments:

ලස්සන පැදි ෙපලක්. ඒ වෙග්ම ෙහාද අායාචනයක්. සුබ පැතුම් දුර යන්න මෙගන් ඔබට.

 

Post a Comment