.
හීන පුරවන්න එපා තව සුදු හාමිනේ
මම කෑගහල කියන්නේ කොහොමද
ජීවිතේ ලොකු ගහක්
මම එක අත්තක එල්ලිච්ච මා වවුලෙක්
කෑගහනවා ඇරෙන්න වෙන කතාවක් කොහෙද
විතීර්ණ ලෝකේ ඔයා වෙනුවෙන් එක සුසුමක් වත්
ඉතිරි නෑ දැන්
හැඬුවට නුඹ තැවුනට නුඹ
වැසී ඇති මගෙ සවන් වලට ඇහෙන්නේ නෑ නේ ...???
~~~ ඉරිසියාකාර හිනාව ~~~
කුමරුනී පැමිණෙන්න
උන්මාද චිත්‍රා මමයි
කුමරුනී පැමිණෙන්න
එක් ටැමට වී තවම
මඟ බලා සිටිනෙමී...
නුඹව දැක ගන්න මම
මඟ බලා සිටිනෙමී
නුඹ සමඟ යන්න මම
මඟ බලා සිටිනෙමී..........♥ kc
Kalpani Nisansala Gamage
කුමරුනී පැමිණෙන්න
එක් ටැමට වී තවම
මඟ බලා සිටිනෙමී...
නුඹව දැක ගන්න මම
මඟ බලා සිටිනෙමී
නුඹ සමඟ යන්න මම
මඟ බලා සිටිනෙමී..........♥ kc
Kalpani Nisansala Gamage
කෝටියක් සංවර ශීල
සිල් පහක්
රකිනු බැරි මම
අරින්නම් පලු
ඇතැමුන්ගේ
පේ වෙලා රකින්නට
කෝටියක් සංවර ශීල
බැරිවෙන කොට
දාලම දුවන්න
Hansaka Wickramasinghe
රකිනු බැරි මම
අරින්නම් පලු
ඇතැමුන්ගේ
පේ වෙලා රකින්නට
කෝටියක් සංවර ශීල
බැරිවෙන කොට
දාලම දුවන්න
Hansaka Wickramasinghe
රෝස කටුවට ලය තබා
රෝස කටුවට ලය තබා
මියෙන තුරු හද තුල ඔබා
වේදනා අපමන ලබා
ගී ගයයි ඇය පසු නොබා
රතු රෝස මල පිපීයන්
කෙවිලියගෙ ජීවය අරන්
පෙති වලට රත් පැහැ ගනින්
ඇගේ ලය උනු රුධිරයෙන්
මෝඩ පෙම්වතියකට දෙන්නට
කෝඩු පිස්සෙකු හට පුදන්නට
කෙවිලි ජීවය පිදූ මලකට
මිය යන්න විය රෝදයක් යට
කෙවිලිය සහ රෝස මල පරිවර්ථන කෘතිය ඇසුරිනි
පරිවර්ථන කෘතිය -බොරලැස්ගමුව :කේ. ඒ. පුෂ්පරානි වික්‍රමරත්න
වයිල්ඩ්, ඔස්කා කෘතියකි
Lakmini Madhavi
මියෙන තුරු හද තුල ඔබා
වේදනා අපමන ලබා
ගී ගයයි ඇය පසු නොබා
රතු රෝස මල පිපීයන්
කෙවිලියගෙ ජීවය අරන්
පෙති වලට රත් පැහැ ගනින්
ඇගේ ලය උනු රුධිරයෙන්
මෝඩ පෙම්වතියකට දෙන්නට
කෝඩු පිස්සෙකු හට පුදන්නට
කෙවිලි ජීවය පිදූ මලකට
මිය යන්න විය රෝදයක් යට
කෙවිලිය සහ රෝස මල පරිවර්ථන කෘතිය ඇසුරිනි
පරිවර්ථන කෘතිය -බොරලැස්ගමුව :කේ. ඒ. පුෂ්පරානි වික්‍රමරත්න
වයිල්ඩ්, ඔස්කා කෘතියකි
Lakmini Madhavi
අසම්මත සම්මතය
අසම්මත සම්මතය
පුරගනන් වෙත ඇදීගියමුත් සැපක් නෑ කියලා
ගැහැනු කවරෙද වරදෙ නොබැදෙන සිතට කාවැදිලා
ගියා මම සුරපුරක බිහිවුන සුරගනක් සොයලා
වදන් පදමට ගොතා ශනිකෙට දෙව්ලොවක් හදලා
ගියා දෙදෙනා දිනක දෙව්ලොව සැප බලමු කියලා
කරපු තොවිලයෙ අවසනට පෙර ඇයම වෙන්වීලා
එපා හමුවෙනු යනෙනු ඈතට නුබ හොදයි කියලා
දිනක කීවා දෙතොල් මතුරා ඈ සිනාසීලා
මටත් මොකටද කිලුටු මල් යැයි ගතින් විමසාලා
මාස සති දින ගෙවී ගිය පසු ඇමතුමක් දීලා
මමම ඇසුවා ඉතින් කොහොමද අනේ නුබ කියලා
මම පවුල් දැන් නමුත් ඉනු බෑ නුබ නැතුව කියලා
ඇයම කීවා පරන කටින්ම මතින් මත්වීලා
-----------හ්ම්ම්ම්ම්ම්ම්ම්--- -------------------
ඉතින් දැන් මන් කියනු කෙලෙසද
මම බැදලා කියලා..................!!!
Sameera Lakshitha Fernando
පුරගනන් වෙත ඇදීගියමුත් සැපක් නෑ කියලා
ගැහැනු කවරෙද වරදෙ නොබැදෙන සිතට කාවැදිලා
ගියා මම සුරපුරක බිහිවුන සුරගනක් සොයලා
වදන් පදමට ගොතා ශනිකෙට දෙව්ලොවක් හදලා
ගියා දෙදෙනා දිනක දෙව්ලොව සැප බලමු කියලා
කරපු තොවිලයෙ අවසනට පෙර ඇයම වෙන්වීලා
එපා හමුවෙනු යනෙනු ඈතට නුබ හොදයි කියලා
දිනක කීවා දෙතොල් මතුරා ඈ සිනාසීලා
මටත් මොකටද කිලුටු මල් යැයි ගතින් විමසාලා
මාස සති දින ගෙවී ගිය පසු ඇමතුමක් දීලා
මමම ඇසුවා ඉතින් කොහොමද අනේ නුබ කියලා
මම පවුල් දැන් නමුත් ඉනු බෑ නුබ නැතුව කියලා
ඇයම කීවා පරන කටින්ම මතින් මත්වීලා
-----------හ්ම්ම්ම්ම්ම්ම්ම්---
ඉතින් දැන් මන් කියනු කෙලෙසද
මම බැදලා කියලා..................!!!
Sameera Lakshitha Fernando
ආත්මාර්ථය......
ආත්මාර්ථය......
෴___________________෴
දෙදෙනෙකුගෙ අසුනේ
එකෙක් ඈවිදින් වෑටුනේ
බූරු ඇද ඇරුනේ
අනෙකකාට ඉඩ නෑහෑනේ
බූරුවෝ පුත්තලම්
නොවෙති මෙතරම් අවලම්
අනෙකාට ඉඩ නෑතිනම්
රටක් කෙලෙසක පෙරට යානම්....
෴___________________෴
''විප්ලවයට ජය වේවා !!!!!''
෴෴ චේ ෴෴
චේ ගුවේරා
෴___________________෴
දෙදෙනෙකුගෙ අසුනේ
එකෙක් ඈවිදින් වෑටුනේ
බූරු ඇද ඇරුනේ
අනෙකකාට ඉඩ නෑහෑනේ
බූරුවෝ පුත්තලම්
නොවෙති මෙතරම් අවලම්
අනෙකාට ඉඩ නෑතිනම්
රටක් කෙලෙසක පෙරට යානම්....
෴___________________෴
''විප්ලවයට ජය වේවා !!!!!''
෴෴ චේ ෴෴
චේ ගුවේරා
සතුටින් ඉන්නවා නම් මටත් සතුටින් ඉන්න පුලුවන්
ඔයා සතුටින් ඉන්නවා නම් මටත් සතුටින් ඉන්න පුලුවන් ඒ ඔයා මගේ නිසා...
ඔයා අඬනවා නම්, මාත් අඬනවා..........
ඒ ඔයා අඬන දිහා මට බලාගෙන ඉන්න බැරි නිසා...
ඔයා හිනාවෙනවා නම්, මාත් හිනාවෙනවා.......
ඒ මගේ හිනාව තියෙන්නේ ඔයා ගාව නිසා....
අද මම ගොඩාක් සතුටින් ඉන්නේ ......
ඔයා මට 'ආ ද ර ය' කරන නිසා.......
♥ k
Kalpani Nisansala Gamage
ඔයා අඬනවා නම්, මාත් අඬනවා..........
ඒ ඔයා අඬන දිහා මට බලාගෙන ඉන්න බැරි නිසා...
ඔයා හිනාවෙනවා නම්, මාත් හිනාවෙනවා.......
ඒ මගේ හිනාව තියෙන්නේ ඔයා ගාව නිසා....
අද මම ගොඩාක් සතුටින් ඉන්නේ ......
ඔයා මට 'ආ ද ර ය' කරන නිසා.......
♥ k
Kalpani Nisansala Gamage
Subscribe to:
Posts (Atom)